TxnApp support අමතන්න.
Email කරන්න, call කරන්න, නැත්නම් අපිව හම්බවෙන්න එන්න. අපි ඉන්නේ බත්තරමුල්ලේ.
අමතන්න
ඇත්තම මනුස්සයෙක් එක්ක කතා කරන්න.
ප්‍රශ්න, feedback හෝ bug එකක් report කරන්න. අපිට කියන්න, අපි උදව් කරන්නම්.
අද බොන coffee එකෙන්ම පටන් ගන්න.
TxnApp නොමිලේ download කරලා පළමු වියදම log කරන්න. මාසය ඉවර වෙද්දි සල්ලි ගියේ කොහෙද කියලා හරියටම දැනගන්න.


